Colombo Today Local News

කාබන් බද්දෙන් බස් ගාස්තුව ඉහළට…

රජය විසින් ගෙන ආ කාබන් බද්ද ඉවත් නොකරන්නේ නම් බස් ගාස්තු ඉහළදැමීමට සිදුවන බව බස් සංගම් පවසනවා.

 සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පෙන්වා දෙන්නේ, බස් රථවලින් කාබන් පිටකිරීමක් සිදුනොවන බවයි.

 දුම් පිටකිරීම වෙනුවෙන් බදු මුදලක් ගෙවන හෙයින් කාබන් බද්ද වහා ඉවත් කළ යුතු බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.

Related posts

කුඩු රොෂාන් ගේ සමීපතමයෙක් හෙරොයින් සමග අත්අඩංගුවට

colombotoday

බ්‍රිතාන්‍යයේ කොවිඩ් අවදානම් රතු ලයිස්තුවෙන් ලංකාව ඉවත් කරයි

colombotoday

අධිකරණයට අපහාස කිරීමේ දෙවන චෝදනාවට රන්ජන්ට අධිකරණය දුන් තීන්දුව

colombotoday

රාජගිරියේ අනතුර- නඩුවේ ඉදිරි පියවර සලකා බැලීම සැප්තැම්බර් 17 වනදා

colombotoday

අයවැයෙන් විදුලි වාහන අඩුවෙනවා කීම මුලාවක්.. ඇත්තටම වෙන දේ මෙන්න !

colombotoday

හෙට පාර්ලිමේන්තුව රැස්වන බවට කථානායකගෙන් නිවේදනයක්

colombotoday