Colombo Today Local News

කාන්තා සුදු ඇඳුම් තොගයක් අනුරාධපුරෙන් හමුවෙයි… පොහොර උරයක සගවා ගෙනා මුස්ලිම් දෙදෙනා අත්අඩංගුව…

තිහාරියේ සිට වෑන් රථයකින් ප්‍රවාහනය කළ සුදු පැහැති කාන්තා සායවල් 28 ක් සමඟ මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකු අනුරාධපුරයේදී සැකපිට අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ තිහාරියේ පදිංචි 41 හා 47 වියේ පසුවන මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකි. වෑන් රථයේ පොහොර උරයක තිබියදී මෙම කාන්තා ඇඳුම් සොයාගෙන ඇත. 

සැකකරුවන් අද(02)අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Related posts

බදු අහෝසි කරන්න හැකියාවක් නෑ.. – ජනපති ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරයි

Admin

බෑණාගේ සමාගම යළිත් බැදුම්කර වෙන්දේසියේ

colombotoday

හිටපු ආරක්ෂක ලේකම් හා හිටපු පොලිස්පති අත්අඩංගුවට

colombotoday

දිගන කෝටිපති ව්‍යාපාරිකයා මිය ගිය හැටි හෙළි වෙයි

Admin

ඩෙංගු රෝගීන්ගේ විශාල ඉහළ යෑමක් – ගෙවුණු දින 11ට රෝගීන් 3,200 ක්

Admin

කොරෝනා යැයි සැකපිට 23ක් IDH රෝහලේ !

colombotoday