Colombo Today Local News

කසල කන්ටේනර් මෙරටට ගෙන්වා සිදු කළ හානියට රුපියල් මිලියන 1600කට අධික වන්දියක් ලංකාව ඉල්ලයි

බාසල් සම්මුතිය කඩකරමින් 2017-2018 වකවානුවේදී එක්සත් රාජධානියේ සිට ගෙන්වන ලද මහත් ආන්දෝලනයට පත් වූ කසල කන්ටේනර් මෙරටට ගෙන්වා සිදු කළ හානියට රුපියල් මිලියන 1600කට අධික වන්දියක් ගෙවන ලෙස ඉල්ලමින් බාසල් ලේකම් කාර්යාලය වෙත ශ්‍රී ලංකාව විසින් ඊයේ දින නියමිත පටිපාටියට අනුව පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

ඒ පිළිබඳව පරිසර අමාත්‍යාංශය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති අතර එම නිවේදනය පහතින් දැක්වේ..

Related posts

දහම්පාසල් ගුරු දීමනාවට තවත් 3000ක් එකතු වේ

colombotoday

පළාත් පාලන මැතිවරණය අත්හිටුවීමේ රිට් ආඥාවක් ඉල්ලා පෙත්සමක්

Admin

කොරෝනා එන්නත් එක් මාත්‍රාවකින් ආරක්ෂා වෙන්න පුළුවන් දින 90යි

colombotoday

පොලිස් ඇමතිට අපහාස කල දුමින්ද නාගමුව ට CIDයෙන් කැඳවීමක්

Admin

VPN වලින් ෆේස්බුක් ඇවිත් ලෝක වාර්තාවකුත් තියා අපේ අය ගත්ත ආතල් මෙන්න (Photo)

colombotoday

සහරාන්ගෙ වනාතවිල්ලුව වත්තේ කොස්තාපල්වරුන් නිධන්හාරලා

Admin