Colombo Today Local News

“ඒකාබද්ධ විපක්ෂයේ” 6ක් ආණ්ඩුවට.. ඇමති ධුරත් සූදානම්!

ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හයදෙනෙක්‌ නියෝජ්‍ය ඇමැතිධුර 6 ක්‌ ලබාගෙන ඉදිරි සති දෙක ඇතුළත ආණ්‌ඩු පක්‍ෂයට එකතු වීමට නියමිතව සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මෙම මන්ත්‍රීවරුන්ට ලබාදීම සඳහා නියෝජ්‍ය ඇමැතිධුර 6 ක්‌ මේ වන විටත් සූදානම් කර තිබෙන අතර එම මන්ත්‍රීවරුන් හයදෙනා රජයේ ඉහළම දේශපාලනඥයන් කීපදෙනකු සමඟ රහස්‍ය සාකච්ඡා කීපයක්‌ම මේ වන විට පවත්වා ඇති අතර අදාළ නියෝජ්‍ය ඇමැති ධුර භාර ගැනීමට ද ඔවුන් කැමැත්ත පළ කර ඇත.

ආරංචි මාර්ග පවසන අන්දමට මෙම මන්ත්‍රීවරුන් හයදෙනා ගාල්ල, රත්නපුර, අම්පාර සහ බදුල්ල දිස්‌ත්‍රික්‌ක නියෝජනය කරන මන්ත්‍රීවරුන්ය.

Related posts

ජනපතිගේ දිනක වියදම කෝටිය පනී.. අධ්‍යාපනයට බාගෙට බාගයක් කප්පාදුයි !

colombotoday

රෝගියකුට ඔක්සිජන් සිලින්ඩරයක් ගෙන යමින් සිටි අයෙකු පිහියෙන් ඇන කපා දැමු රෝහල් සේවකයා

colombotoday

ඇමතිකම් නැති ඩිලාන් ඇතුළු 05කට අගමැති අලුත් තනතුරු දෙයි

colombotoday

රනිල්ගේ කට බොරු කීවත් සුමන්තිරන්ගේ දිව බොරු නොකියයි… අලුත් ව්‍යවස්ථාවෙන් රට ෆෙඩරල් කරන හැටි කියයි…

colombotoday

පරිසර පාලුවෝ ඩෙවොන් රක්ෂිතයට ගිනි තබති… අක්කර 20කට හානි

colombotoday

හිටපු ජනපති – ඇමරිකානු තානාපති සතරකන්මන්ත්‍රණයක් !

colombotoday