Colombo Today Local Newsfeatured

එජාපයේ මුස්ලිම් ඇමතිවරයෙක් කොකෙන් තොගයක් ගෙන්නුවා – රන්ජන් හෙළිකරයි

ක්සත් ජාතික පක්‍ෂයේ මුස්ලිම් ඇමතිවරයෙකුගේ කාර්ය මණ්ඩලයට කොකේන් විශාල තොගයක් ගෙන ආ බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

ඔහු මෙම චෝදනාව කලේ දෙරණ නාලිකාවේ ‘මොකද වුනේ’ විශේෂාංගය හා එක්වෙමිනි.

දකුණු පලාත නියෝජානය කරන ඇවිදින්නට අපහසු මහත දේශපාඥයෙක්, වතු කම්කරු වැටුප් වැඩකිරීම ගැන කතා කරන පාර්ලිමේන්තුවේ ඉදිරි අසුනක සිටින මන්ත‍්‍රීවරයෙක්ද කොකේන් භාවිත කරන බවට තොරතුරු ඇතැයි ඔහු එහිදී පැවසීය.

සමහර වයෝවෘද්ද දේශපාලන නායකයන් විසින් වේදනා නාශකයක් ලෙස කොකේන් භාවිත කරන්නේ යයිද රාමනායක මහතා කීය.

තමන් එජාපයෙන් ඉවත් කිරීමට සැරසුනහොත් තමනට එහි තව දුරටත් රැුදී සිටිය නොහැකි බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

Related posts

අද මධ්‍යම රාත්‍රියේ සිට සිමෙන්ති මිල පහතට

colombotoday

සැගවී සිටියදී අත්අඩංගුවට ගත් රිෂාඩ් බදුර්දීන් කොටුව අධිකරණයට රැගෙන එයි

colombotoday

මංගල සුරා ගැසට් පත්‍රය අකුලාගනී !

colombotoday

පෑලියගොඩ නිවසකට කඩා වැදුණු දෙදෙනෙක් වෙඩි තබා පලා යයි

Admin

තුර්කි ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපොළේදී අනතුරකට

colombotoday

දිය නෑමට ගිය එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා දියේ ගිලී මරුට

colombotoday