Covid 19World

ඊයේ දින වැඩිම මරණ ගණන ඉන්දියාවෙන්

ඉන්දියාවෙන් කොවිඩ් -19 මරණ 803ක් ඊයේ (03) දිනයේ දී වාර්තා වී තිබේ. එය ඊයේ දිනය තුළ දී යම් රටකින් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ ගණන වේ.

එරටින් ඊයේ ආසාදිතයින් 52,050ක් පමණ වාර්තා වී ඇති අතර එය ද යම් රටකින් ඊයේ දිනය තුළ දී හමු වී ඇති වැඩිම ආසාදිතයින් ගණන වේ.

මේ වනවිට ඉන්දියාවෙන් හමු වී ඇති කොවිඩ් -19 ආසාදිතයින් ගණන මිලියන 1.86ක් පමණ වන අතර වාර්තා වී ඇති මරණ ගණන 39,000කට ආසන්නය.

Related posts

මෙරට පළමු කොවිඩ් හෙද මරණය වාර්තා වෙයි

colombotoday

මෙරට කොවිඩ් ආසාදිතයන් සහ මරණ පිලිබඳ හෙළිදරව්වක්

colombotoday

යුරෝපයට ඉස්ලාම් ජිහාඩ් ත්‍රස්ත ප්‍රහාරයක්? මහ මොළකරුවෝ 15ක් අත්අඩංගුවට

colombotoday

හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටී යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා මරුට

Admin

ඇපල් සමාගමට යුරෝ මිලියනයක දඩයක්

Admin

පාසල ට ගිය සිසුවා වටේටම වෙඩි තියා දිවි නසා ගනී

Admin