Colombo Today Local News

ඇඳිරි නීතිය කඩකළ 2797ක් අත්අඩංගුවට

ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 2797 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (25) උදෑසන 06.00යේ සිට අද දහවල් 12.00ක්වා ගත වූ පැය 6ක කාලය තුළ පමණක් පුද්ගලයින් 115 දෙනෙකු අත්අඩංගුවට ගෙනඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේය.  

එම කාලය තුළ රථවාහන23ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

Related posts

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ධූරයෙන් ඉවතට

colombotoday

රිෂාඩ් 07වනදා තෙක් යළිත් බන්ධනාගාරයට

colombotoday

මම ජනාධිපති වූ වහාම කරවල මිල අරක්කු මිල අඩු කරනවා

Admin

පිළිකා රෝහලට යැයි පවසමින් මුදල් රැස් කල මොහොමඩ්ගේ වංචාව එලියට

colombotoday

දුම්රියක ගැටී තරුණියක් ජීවිතක්ෂයට

Admin

“අපි වසර දෙකක් ඇතුළත මහ බැංකුව ස්ථාවර කරා“ – අගමැති

colombotoday