Colombo Today Local News

අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ ගණකාධිකාරී අලගරත්නම් මනෝරන්ජන් ව CIDය අත්අඩංගුවට ගනී

පසුගිය රජය යටතේ ක්‍රියාත්මක වූ “කාලීනව අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ” ගණකාධිකාරී අලගරත්නම් මනෝරන්ජන් මහතාව ඊයේ (13)දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිරුලපන දී අත්අඩංගුවට ගෙන තිබේ.

2019 ජනාධිපතිවරණය පැවති දිනයේ දී බස් රථ 221කින් අවතැන් වූ ඡන්දදායකයින් පුත්තලම ප්‍රදේශයේ සිට සිලාවතුර ප්‍රදේශය දක්වා ලංගම බස් රථ යොදාගෙන ප්‍රවාහන පහසුකම් සපයා රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ඔහු, මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ “කාලීනව අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ” අධ්‍යක්ෂ සම්සුඩීන් මොහොමඩ් චෝදනා ලබා සිටිති.

Related posts

හාරිස්පත්තුව ප්‍රාදේශිය සභාවේ අයවැය පරාදයි

colombotoday

සීඅයිඩිය හා ශානිට එරෙහිව කුරුණෑගල රෝහලේ අධ්‍යක්‍ෂ පොලිසි යයි

colombotoday

රජයේ රෝහල්වල ඖෂධ 112ක හිඟයක් – සෞඛ්‍ය ඇමති කියයි

Admin

නව කොරෝනා ආසධිතයින් දෙදෙනෙක් හඳුනා ගැනේ – මෙරටින් හඳුනාගත් රෝගීන් ප්‍රමාණය 104 දක්වා ඉහලට

colombotoday

අලුත් ව්‍යවස්ථාවෙන් බුදුදහමට ප‍්‍රමුඛත්වයත්, ඒකීය රටත් අහෝසියි.. – වගන්ති අස්සේ සැගවූ වචන මෙන්න..

colombotoday

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග විවාදයට ගැනීම ජුලි 19, 20

colombotoday