අලුත් විවස්ථාව සම්මත කිරීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා දිනවිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
යුරෝපයේ අන්තවාදී පක්ෂ නැගී එන වටපිටාවක් තිබෙන බවත් ලංකාවේ එසේ වීමට ඉඩක් නොතැබිය යුතු බවත් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ ඊයේ (28) වාම සහයෝගිතාවය නැමති රටේ බෙදුම්වාදය ඇති කිරීමට සහ යුද්ධය පැවති සමයේ කොටි හිතවාදී ලෙස කටයුතු කල වික්‍රමභාහු කරුණාරත්න ඇතුළු පිරිසක් සංවිධානය කල උත්සවයකදීය.