World

අමිතාබ් බච්චන් හා අභිෂේක් බච්චන්ටත් කොරෝනා වැලදේ

ඉන්දීය සුපිරි නළු අමිතාබ් බච්චන් හා ඔහුගේ පුත්‍රයා අභිෂේක් බච්චන්ටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමිතාබ් බච්චන් සඳහන් කර ඇත්තේ තමනට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

අභිෂේක් භච්චන් ද තම ට්විටර් ගිණුමේ සදහන් කර ඇත්තේ තමාටද කොරෝනා ආසාදනය වී ඇති බවයි.

ඔවුනගේ පවුලේ සියලු දෙනාම කොරෝනා වෛරසය පරීක්ෂාවට ලක් කර ඇති අතර ඔවුන් ඉල්ලා ඇත්තේ තමන් සමඟ ඇසුරු කළ සියලු දෙනා කොරෝනා පරීක්ෂාව සිදුකර ගන්නා ලෙසයි.

Related posts

පාකිස්තානයේ බොම්බ පිපිරීම්

Admin

නවදිල්ලිය ඝන මීදුමකින් වැසෙයි

Admin

ෂාරුක් ඛාන්ට මරණ තර්ජන

Admin

විකිරණශීලි සුනාමියක් ඇති කළ හැකි ඩ්‍රෝනයක් උතුරු කොරියාවෙන්

Admin

රුසියානු නාවික කඳවුරකට යුක්‍රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

Admin

නේපාලයේ බස්රථ අනතුරකින් 28 මරුට

colombotoday