Colombo Today Local News

රත්මලානේදී හෙරොයින් සමග අයෙක් අත්අඩංගුවට

ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 400ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27ක් වු රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද (12) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ගල්කිස්ස පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

2024 නව වසර ආරම්භ වෙන්නේ ඖෂධ 300ක හිඟයක් එක්ක

Admin

පොලිස් නිලධාරින් 19 කට ස්ථාන මාරුවීම්

colombotoday

නෙවිල් ප්‍රනාන්දුගේ රෝහලට ආණ්ඩුවෙන් තවත් කෝටි 09ක් වෙන්කරයි

colombotoday

තැපැල් සේවකයින් සංකේත වැඩ වර්ජනයක

colombotoday

විහිළු කතා නවතා දකුණේ උණ රෝගයට විසදුමක් දෙන්නැයි සෞඛ්‍ය ඇමතිගෙන් ඉල්ලයි

colombotoday

ජනබල විරෝධයේ සජීවී විකාශනය මෙන්න [LIVE]

colombotoday