Colombo Today Local News

අභියාචනාධිකරණ තීන්දුව ගැන මහින්දගෙන් විශේෂ නිවේදනයක්….

අතුරු තහනම් නියෝගයට එකඟ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා  නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එයට එරෙහිව හෙට දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ.

නිවේදනය

Related posts

වැට් වැඩි කළේ රාජපක්ෂලා නිසයි.. එන අවුරුද්දේ අඩු කරනවා.. එතකොට මට දුප්පතාගේ හිතවතා කියයි

colombotoday

පාස්කු දා ප‍්‍රහාරයේ පරීක්‍ෂණ: එස්එස්පී සංජීවගේ තරුවක් ගලවයි

colombotoday

කුකුළු ගොවිපොළක ගින්නක්

colombotoday

යතුරුපැදි ජාවාරමක සුල මුල හෙළිවෙයි. දෙදෙනෙක් වැල්ලවායේදී අත්අඩංගුවට

colombotoday

මුදල් විශුද්ධිකරණ චෝදනා : නාමල් ඇතුළු තිදෙනෙකුට ඇප !

colombotoday

මහනුවර දිගන ආශ්‍රිතව අදත් සුළු භු චලනයක්

colombotoday