Colombo Today Local News

අභ්‍යන්තර ගුවන් ගමන් සදහා දේශීය සමාගම් දෙකකට අවසර…

අභ්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීම සඳහා දේශීය සමාගම් දෙකකට අවසර ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එමගින් සංචාරකයින්ට කොළඹ, මඩකලපුව, සීගිරිය, පලාලි, ත්‍රිකුණාමලය යන ප්‍රදේශවලට අඩු කාලයකින් සංචාරය කිරීමට අවස්ථාව හිමිවනු ඇති අග්‍රාමාත්‍යවරයා සදහන් කළේය.

තිරසාර සංවර්ධනය සඳහා ගෞරවාන්විත බලගැන්වීම උදෙසා වන නැගෙනහිර පළාතේ එම්.ජේ.එෆ්.මධ්‍යස්ථානය කල්කුඩා ප්‍රදේශයේ විවෘත කිරීම වෙනුවෙන් පැවති උත්සවයකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.

Related posts

රන්ජන්ගේ කොකේන් චෝදනා ඔප්පු කරන්න බෑ – එජාප කමිටුව තීරණය කරයි

colombotoday

හිස්බුල්ලා වහාම ඉවත් කරන්න – පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකු සත්‍යග්‍රහයක

colombotoday

පොලිසියට තග දා සූදූ කෙළි කැරලි මර්දනයේ පී.සී අත්අඩංගුවට

Admin

පාපිස්නාවට ගිය ශ්‍රී ලංකා ජාතික කොඩිය

colombotoday

රාජකීය දෛවඥයාගේ අනාවැකිය වරදී !! සුනාමි භීතියෙන්, පොසොන් දා දකුණේ නගර පාළුවට යයි

colombotoday

කාමාතුරයින්ට එරෙහිව නීතිය දැඩිකරන්න කැබිනට් අනුමැතිය

Admin