Colombo Today Local News

අපි ඉන්නේ ගිනි ගොඩක…

ලංකාව මේ වන විට දැඩි අවධානමකට ලක්ව ඇති බවත් තවත් වසර දෙකක් පමණ ගත වන විට ණයක් හෝ ලබාගැනීමට අවස්ථාන නොලැබෙනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේදී අද (21දා) අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. එසේම බොහෝ කාලයට පෙර ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් බවට සඳහන් කළ බවත් වර්තමානයේදීත් ශ්‍රී ලංකාව  සංවර්ධනය වෙමින් පවතින රටක් යැයි සඳහන් කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ආදායමෙන් ණය හා පොලී ගෙවීමෙන් පසුව ඉතිරවන්නේ සුළු මුදලක් බවද ඔහු පෙන්වා දුන්නේය. මේ වන විට පුද්ගලයන් 17කට එක් අයෙක් රජයේ සේවකයෙක් බවට පත්ව ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

දේශීය වෙදකම ප්‍රවර්ධනයට දුන්,අමාත්‍යාංශයේ කැබ් රථයෙන් දඩයමේ ගිහින් | ගිනි අවි හා තියුණු ආයුද සමග තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday

අගමැති අස්වුණොත් – මහාචාර්ය නලින් ද සිල්වාගේ විග්‍රහය

colombotoday

අධිවේගයේ යතුරු පැදියක් පැද්ද අයෙක් අල්ලයි

Admin

මුලතිව් ධීවරයින්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්

colombotoday

සිරිමතීපාය යළි විවෘතවේ

colombotoday

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සර සමුළුව අද ​වීඩියෝ තාක්ෂණය ඔස්සේ

colombotoday