Colombo Today Local News

අද දෙමළ ජාතික සන්ධානයේ නායකයන් එදා මරා දැමීමට නොහැකි වීම ගැන කණගාටුයි- කරුණා අම්මාන්

අද දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන නායකයන් එදා මරා දැමීමට නොහැකි වීම වරදක් බව කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන්
සඳහන් කරයි.

දෙමළ ජාතික සන්ධානයේ නායකයන් එදා මරා නොදැනීම ගැන තමා පසුතැවිලි වන බව ද ඔහු සඳහන් කළේය.

මඩකලපුව කලවන්චිකුඩි ප්‍රදේශයේ දී ජන හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

දෙමළ ජාතික සන්ධානය බිහි කළේ තමන් විසින් බවත් එහි නායකයා ලෙස ආර් සම්බන්ධන් මහතා නම් කළේ කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් විසින් බවත් ඔහු හෙලිදරව් කළේය.

Related posts

රටට අවශ්‍ය දරදඩු පාලකයෙක්ද ? – රට්ටු කියන කතා මෙන්න (Video)

colombotoday

වැඩ තහනම්වූ බන්ධනාගාර නිලධාරීන්ට වෙන්න යන දේ…

colombotoday

බලශක්ති ඇමති උපාධියත් අරගෙන සී.අයි.ඩී යයි

Admin

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගෙන් දෝස්මුරයක්

colombotoday

නියෝජ්‍ය පොලිස්පතිට පහර දුන් තිදෙනා යළි රිමාන්ඩ්

colombotoday

ඉන්දීය යුධ නැව් තුනක් ත්‍රිකුණාමල වරායට ඇතුල් වේ

colombotoday