Colombo Today Local News

අගමැතිගෙන් තරුණයන්ට අඩුපොලී ණය..

තරුණ ව්‍යවසායකයන් සඳහා ඇපකරුවන් රහිතව හෝ ලිහිල් ඇප සහිතව අඩු පොලී ණය ලබාදීමට ක්‍රියා කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය කියා සිටී.

තුරුණු දිරිය, ණය යෝජනා ක්‍රමය යටතේ ලංකා බැංකුව මඟින් මෙම ණය ලබාගත හැකි බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය කියයි.

උපාධියක් හෝ පිළිගත් වෘත්තීය නිපුණතා සහතිකයක් සහිත වසර තුනකට නොඅඩු කාලයක් ව්‍යාපාරයේ නියැළී සිටින වයස අවුරුදු හතළිහකට අඩු තරුණ ව්‍යවසායකයන්ට මෙම ණය මුදල ලබාගත හැකිය.

Related posts

පොලිස් අණ නොතැකූ ත්‍රි රෝද රථයට වෙඩි

colombotoday

මහනුවර නව රදගුරු ලෙස වැලන්ස් මෙන්ඩිස් රදගුරුතුමා වතිකානුවෙන් පත්කරයි.

colombotoday

හෙද වෘත්තිය සමිති වර්ජනය දෙවන දිනටත් ක්‍රියාත්මකයි

colombotoday

මුස්ලිම් ජනයාට විශේෂ අධිකරණයක් ඉල්ලයි !

colombotoday

වසර දෙකකදී යටිතල පහසුකම් දියුණු කළා.. රටම දියුණු කරමින් සිටිනවා – ගුවන් පාලම විවෘත කරමින් අගමැති කියයි

colombotoday

තවත් ප්‍රදේශ තුනක විදෙස් රැකියා පුහුණු මධ්‍යස්ථාන පිහිටුවීමට අනුමැතිය

Admin