Colombo Today Local Newsfeatured

හිටපු CID අධ්‍යක්ෂ ශානි සේවයෙන් පහ කෙරේ

පොලිස් දෙපාර්තමේන්තුව අපකීර්තියට ලක් කිරීමේ චෝදනා මත හිටපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අඹේසේකර පොලිස් සේවයෙන් පහකර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සහ ශානි අඹේසේකර අතර සිදුවූ දුරකථන සංවාද සමාජ මාධ්‍යයට නිකුත් වීමත් සමග මෙම තීරණය ගෙන ඇත

Related posts

13 හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙකු සමග නවාතැනක සිටි ගුරා අත්අඩංගුවේ

Admin

රජයට මිළියන ගණනක් පාඩු කරලා… කබීර් හෂීම්ට එරෙහිව පැමිණිල්ලක්.

colombotoday

කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලු පාසල් සතියක් වසයි

colombotoday

ඇගමැතිට අලුත් කාර් එකක් ගන්න කෝටි හයක පරිපූරක ඇස්තමේන්තුවක් !

colombotoday

2023 උසස් පෙළ කාලසටහන මෙන්න

Admin

තිලංග අර්ජුණට පස් පඩංගුවේ බැන වදී.. හොරකම් එළිකරන බවත් කියයි.. වීඩියෝව මෙන්න

colombotoday