World

හැරී-මේගන් යුවල රජසැප අතහරී !

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් කුමරිය සිය රාජකීය නම්බුනාම සහ නිලතල නිල වශයෙන් අතහැර තිබේ.

බකිංහැම් මාළිඟය ප්‍රකාශයක් නිකුත් කරමින් සදහන් කළේ ඔවුන් දෙදෙනා තවදුරටත් රජ පවුලේ ක්‍රියාකාරී සාමාජිකයින් නොවන බැවින් එම තීරණය ගෙන ඇති බවයි.

එමෙන්ම ඔවුන්ට තවදුරටත් රාජකීය සේවය වෙනුවෙන් බ්‍රිතාන්‍ය වැසියන්ගෙන් අරමුදල්වලට හිමිකම් කීමට ද හැකියාවක් නොමැති බව බකිංහැම් මාළිඟය සදහන් කරයි.

ඒ අනුව ඔවුන් බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජිණ ද නියෝජනය නොකරනු ඇති.

Related posts

නවසීලන්තය හදිසිි අවස්ථාවක් ප්‍රකාශයට පත්කරයි

colombotoday

ඊයේ ඉහළ ගිය බොරතෙල් මිල පහළට

Admin

Google අන්තර්ජාල සැපයුම බිඳ වැටෙයි

colombotoday

පකිස්තානයේ බෝම්බ පිපිරීමෙන් මියගිය ගණන 44ක් දක්වා ඉහළට

Admin

දකුණු කොරියාවට විපක්ෂයෙන් අලුත් ජනපතිවරයෙක්

colombotoday

පාකිස්තානයේ හමුදා මූලස්ථානයකට දරුණු ප්‍රහාරයක්

Admin