Colombo Today Local News

සිමෙන්ති මිළ ඉහළට…

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100 කින් වැඩි කර ඇතැයි සිමෙන්ති සමාගම් පවසයි.


මිල වැඩි කිරීමට සමාගම් කළ ඉල්ලීමකට අනුව  පාරිභෝගික අධිකාරිය  මෙම  වැඩි කිරීම සිදු  කිරිමට අවසර ලබා දී තිබේ.


  ඒ අනුව සිමෙන්ති  කොට්ටකෙ නව මිල වනුයේ රුපියල් 1095 කි .

Related posts

වසාදැමුණු මෙල්බන් නුවර හෙට සිට යළි විවෘතයි

colombotoday

තෙරුවනට අපහාස කළ වීඩියෝවේ පරීක්ෂණ වාර්තාවට බාලගිරි දෝෂය… නඩුව නීතිපති හමුවට.

colombotoday

එළදෙනුන් ගැබ් ගැනීම වසර පහක් තිස්සේ අඩාල වෙලා – දේශීය කිරිපිටි නිෂ්පාදනයේ අඩුවීමක්

colombotoday

කසළ ගොඩ ගැසේ.. කොළඹ ම දුගද හමයි.. වසංගත රෝග අවදානමක් ! සෞඛ්‍ය අංශ අනතුරු අගවයි

colombotoday

කෝටි 5ක කේරළ ගංජා අනුරාධපුරයේ නිවාඩු නිකේතනයකින් සොයාගැනේ

colombotoday

වහාම ක්‍රියාත්මක වන පරිදි මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවයි

colombotoday