Colombo Today Local News

සමුගන්නේ නෑ.. සුජීව අමුතු පිම්මකට.. කොළඹ නගරාධිපතිකමට කැරකේ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා තරග කිරීමේ සූදානමක් ඇති බව ආරංචි මාර්ග වාර්තා කරයි.

මේ සම්බන්ධව සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වී ඇති බවද දැනගන්නට ඇත.

මෑතකදී ඔහු සඳහන් කලේ තමන් දේශපාලනයෙන් සමුගෙන අධ්‍යාපන කටයුතු සඳහා යොමු වෙන බවයි.

නමුත් ඔහුට සමීප ආරංචි මාර්ග පවසන්නේ මේ වන විට ඔහු කොළඹ නගර සභාවේ නගරාධිපති අපේක්‍ෂකයා ලෙස සඳහා තරග වැදීමට උත්සාහ ගනිමින් සිටිනා බවයි.

Related posts

ජල විදුලිය දීමට හැක්කේ තවත් සති 6ක් පමණයි

Admin

මහනුවර තත්ත්වය සාමාන්‍ය අතට.. සැකකරුවන් 110ක් අත්අඩංගුවේ

colombotoday

7 වන වතාවටත් අඛණ්ඩව සතුටුතම රට බවට ෆින්ලන්තය

Admin

බුද්ධි අංශවල කනෙන් රිංගා ලංකාවෙන් ගිය තවත් ISIS ත්‍රස්තයෙක් සිරියා සටන් බිමේ!

colombotoday

ත්‍රස්තවාදයට චෝදනා ලැබු දෙදෙනෙකු අසාදු ලේඛනයෙන් ඉවත් කරයි

Admin

විල්පත්තු සංහාරයට සුදුහුණු ගාන්න බදුර්දීන් භික්ෂූන් මිළදී ගනී.. එක් අයෙකුට තිස්දාහයි !!

colombotoday