Colombo Today Local NewsTop Stories

සජිත් ප්‍රේමදාස අයතා ලෙස බාවිතා කල 1326 කෙටි දුරකථන අංකය අත්හිටුවයි

ජනාධිපති අපේක්ෂක සජිත් පේමදාස මහතා ලබා ගෙන ඇති 1326 දරණ කෙටි දුරකතන අංකය පිළිබදව විදුලි සංදේශන කොමිෂන් සභාව වෙත පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පැමිණිලි කිරීමෙන් පසුව එම අංකය අත්හිටුවා තිබෙනවා.

නීති විරෝධි ආකාරයට සිය මැතිවරණ ව්‍යාපාරය සදහා සජිත් පේමදාස මහතා විසින් 1326 අංකය යොදාගැනීම හේතුවෙන් එම කෙටි දුරකතන අංකය විදුලි නියාමන කොමිෂන් සභාව විසින් අත්හිටවූ බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ වෙත දන්වා ඒවා තිබෙනවා.

Related posts

බසයක් ත්‍රිරොදයක ගැටී 17ක් රෝහලේ…

Admin

ඡන්දෙන් පැරදුණත් ලැයිස්තුවෙන් සභාවට යන්න පිං චාන්ස් එකක්

colombotoday

වස්කඩුව වෙරළ තීරයට මියගිය තල්මසෙකු ගොඩ ගසයි

Admin

ගතවන දිනයක් දිනයක් පාසා මාලිමාණ්ඩුව ජනප්‍රිය වෙනවා

Admin

ඇදිරිනීතිය නොතකා මහමග ගී ගයමින් විනෝද වූ මුස්ලිම් ජාතිකයන් හයක් අත්අඩංගුවට…

colombotoday

වහබ්වාදය පිළිනොගන්නා බව පැවසීමට උලමා අපොහොසත් වෙලා. – බොදු බලෙන් ලිපියක්

colombotoday