ඊයේ නව රථවාහන සැලැස්මත් සමග ඇතිවූ අදික රථවාහන තදබදය හේතුවෙන් වෙලාවට අධිකරණයට පැමිණීමට නොහැකි වූ බව බොදු බල සේනා සංවිධානයේ මහා ලේකම් පුජ්‍ය ගලගොඅත්තේ ඥානසාර හිමි අද අධිකරණයට ඉදිරිපත්වීමෙන් පසුව සදහන් කළා. එහිදී උන්වහන්සේ මහනායක හිමිවරුන්ට චෝදනාවක්ද ඉදිරිපත් කළා….
වැඩිදුරටත් උන්වහන්සේ දැක්වූ අදහස්,