Colombo Today Local News

විමල් අත්අඩංගුට ගෙන ඇපමත මුදාහරී

2015-10-23_181909අත්අඩංගුවට පත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 10000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබේ.

අදාල නඩුව ලබන 28 වනදා යළි කැඳවීමට නියමිතය.

අද දිනයේ විදේශ ගතවන්නට ගුවන් තොටුපොළට ආ ඒ මහතා විදේශ ගමන් බලපත්‍ර යේ ඇති වූ ප්‍රශ්ණයක් මත ප්‍රශ්ණ කිරීමෙන් පසු රහස් පොලීසියේ අත්අඩංගුවට පත්විය.

Related posts

ත්‍රිරෝද රථ 300ක් විද්‍යුත්කරණය කිරීම අරඹයි

colombotoday

විදුහල්පති සේවයේ 3 ශ්‍රේණියට බඳවා ගත් තරග විභාගය වෙනුවට සම්මුඛ පරීක්ෂණයක්

colombotoday

ජාතිවාදී – ආගම්වාදී ක්‍රියා මැඩලීමේ බලය පොලිස් ඕ.අයි.සීලාට

colombotoday

අලුත්ම බිල්ලකට කොටි යළි නැඟිටී…

colombotoday

පොලිස්පතිවරයාගේ හැසිරීම අවුල්.

colombotoday

VAT හේතුවෙන් ජල ගාස්තු ඉහලට

colombotoday