Colombo Today Local News

විපක්ෂ නායක ධුරය සජිත්ට !

විපක්ෂ නායක ධුරයට සජිත් ප්‍රේමදාස නම් කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම එකගත්වය පළ කර තිබෙනවා

අද පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙනවා.

Related posts

ලංකාව – මාලදිවයින අතර සහයෝගීතා ගිවිසුමකට එළඹීමට අනුමැතිය

Admin

කොටි සැකකරුට වෙඩි තැබූ වරදට ලක්ෂ 20ක් වන්දි ගෙන්න සිදුවූ මේජර් සිදුකළ සංවේදී හෙළිදරව්ව

colombotoday

තවත් ගුරුවරු පිරිසකට 5,000 දෙන්න අනුමැතිය

colombotoday

පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂකත්වය ගෝඨාභයට දෙන්න තීන්දුයි

colombotoday

මාස දෙකකට ප්‍රමාණවත් සේලයින් තියෙනවා රාජිත කිව්වෙ බොරු – සෞඛ්‍ය අමාත්‍යාංශය කයයි

Admin

ලොකුම හෙරොයින් තොගය ගෙනා මහමොළකරුවන් හෙලිවෙයි…

colombotoday