Colombo Today Local News

විධායක ජනාධිපති ධූරය අහෝසිකිරීමේ කැබිනට් රැස්වීම කන්දවුවේ අගමැති – ජනපති හෙළිකරයි

විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතුය යන්න එදා මෙන්ම අද ද තම දේශපාලන ප‍්‍රතිපත්තිය බව ප‍්‍රකාශ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එය අතපසු කළේ තමා නොව, පාර්ලිමේන්තුව බවත්, එහෙත් මැතිවරණයක් නිවේදනය කර ඇති මේ මොහොතේ ඊට උත්සාහ දැරීම විහිලුවට කරුණක් බවත් කියා සිටියේය.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (21දා) පස්වරුවේ නාවුල දී පැවති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මාතලේ දිස්ති‍්‍රක් සමු`ථව අමතමිනි.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම පිළිබඳ පසුගියදා කැඳ වු හදිසි විශේෂ කැබිනට් රැස්වීම තම අවශ්‍යතාවයට අනුව කැඳවූ බවට අගමැතිවරයා කර ඇති ප‍්‍රකාශය පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ එය ඉතා වැරදි ප‍්‍රකාශයක් බවත් එම කැබිනට් රැස්වීම් පැවැත්වීමට කටයුතු කෙරුණේ අග‍්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම අනුව බවත් ය.

Related posts

රිජ්වේ ආර්යා ළමා රෝහලට එන ඩෙංගු වැලඳුණු ළමුන් ඉහළ යයි

Admin

මගී ගුවන් යානා සඳහා ලංකාවට ඇතුල්වීමේ තහනම දිගටම

colombotoday

නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දින තුනක පුහුණුවක්

colombotoday

ග්‍රාම නිලධාරී වසම් 77ක හුදකලාබව ඉවතට

colombotoday

බුදු පිළිමය ඉවත් කිරීමට නියෝග කරලා… පින්නදූව හුවමාරුවේ උණුසුම් තත්ත්වයක්….

colombotoday

දියනෑමට ගිය පාසල් සිසුවෙක් රළ අතරේ සැඟවෙයි

Admin