Colombo Today Local News

විදුලි සැර වැදී පාසල් සිසුවියකට දිවි අහිමි වෙයි

රෙදි මැසීමේ මෝටරයට සම්බන්ධ වයරයේ පේනුව කපා අනාරක්ෂිත අයුරින් විදුලි සම්බන්ධතාවයක් ලබා ගැනීමට උත්සාහ දැරූ 17 හැවිරිදි පාසල් සිසුවියක් විදුලි සැර වැදී මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය සඳහන් කර සිටියා.

මෙලෙස මියගොස් ඇත්තේ පිළියන්දල තුම්බෝවිල, දූව වත්ත පාර, 5 වෙනි පටු මඟ පදිංචිව සිටි නුගේගොඩ මහමායා බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන (2025) වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි) නිශානි පියුමිකා වැන්රෝවන් සිසුවියයි.

මියගිය සිසුවියගේ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශීක්ෂණ රෝහ‍ලේ දී සිදුකිරීමට නියමිතව තිබිණි.

Related posts

“හමුදාව පැත්තකට වී සිටිය යුතුයි.. සිවිල් ජනතාව සමග එක්ව කටයුතු කරොත් ගැටළු ඇතිවෙයි” – විග්නේෂ්වරන්

colombotoday

අදත් පැය 5කට ආසන්න විදුලි කප්පාදුවක්

colombotoday

හින්දු කෝවිල්වල බිලි පූජා තහනම්.. විශේෂ පනත කැබිනට් අනුමැතියට

colombotoday

රජය දිගුකාලීන ඛනිජ තෙල් ගිවිසුමකට අත්සන් කරයි

Admin

තරග විභාගයක් අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

Admin

කොණ්ඩ චමින්ද ඇතුළු තිදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

colombotoday