Colombo Today Local News

වැලන්ටයින් දවසේ එළියට ආ මෛත්‍රී-ජයන්ති ආදර අන්දරය…

ජනාධිපති සිරිසේන මහතාගේ බිරිඳ ජයන්ති සිරිසේන මහත්මිය පළමු වරට හමුවූ ආකාරය ගැන ජනාධිපතිවරයා ගුවන් විදුලි වැඩසටහනකදී අදහස් දක්වා ඇත.

‘හිතක මතක’ නම් වැඩසටහන හා එක්වෙමින් ජනාධිපතිවරයා තම තරුණ කල සුන්දර මතකයන් එහිදී සිහිපත් කර සිටි අතර දිනක් කුරුනෑගල ප්‍රදේශයේදී දර ගෙන යන ගැහැණු ළමුන් තිදෙනෙකු අතරින් හිත්ගත් කත වූයේ ජයන්ති බවත් ඇය මුණගැසීමට ගිය අවස්ථා කිහිපයක්ම අසාර්ථක වුවත් පසුව අවංක ආදරය ජයගත් බවත් එහිදී සිරිසේන මහතා පවසා ඇත.

Related posts

ජරාව කන විදිහට ජරාව කන්න – ITN ලේක්හවුස් ගන්න දෙයක් නෑ – ටැක්ටරෙන් චෝදනා

colombotoday

පොලිස් වෙස් ගෙන සොරකමේ ගිය නාවික භටයින් 4කට වැඩවරදී

Admin

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

Admin

මහ වැස්සේ පොල් පෝලිමේ

Admin

දේශයේ මුර දේවතාවුන්ගේ අඩවියේ දැන් අපි සැපෙන් සුවෙන්… ලක් අම්මේ ඔබේ ආදරය අප හඩවනවා – වූහාන් සිට ආ සිසුවෙක් දියතලාව කදවුරේ සිට කියූ සංවේදී කතාව

colombotoday

සැරයන්වරයකු හෙරොයින් සමඟ මාට්ටු

Admin