Colombo Today Local News

රියදුරාට සීනි වැඩිවෙලා… දුම්රිය ගමන් ප්‍රමාදයි… රාගම දුම්රියපොළේ ගාලගෝට්ටියක්

ragamaකොළඹ සිට රඹුක්කන දක්වා ගිය මන්දගාමී දුම්රියක් රාගම දුම්රිය ස්ථානයේ විනාඩි විස්සක් පමණ නවත්වා තැබීම නිසා මගීහු පිරිසක් නොසන්සුන් වී ඇති අතර රියදුරුට පහර දීමට උත්සහා කළ බවද වාර්තා වේ. රියදුරා බීමතින් සිටි බවට මගීන් චෝදනා කළ අතර ඔහු බීමතින් නොසිටි බවත් ඇති වූ අසනීප තත්ත්වක් හේතුවෙන් මෙම පමාව සිදුවී ඇති බවත් පොලීසිය පවසයි.

මේ හේතුවෙන් ඊයේ රාත්‍රියේ රාගම දුම්රිය ස්ථානයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වී ඇත.

මේ අතර ඊයේ සිදුවූ සිද්ධියට විරෝධය පාමින් දුම්රිය රියදුරන් පිරිසක් අද වැඩවර්ජනයක් දියත් කිරීම හේතුවෙන් කාර්යාල දුම්රිය කිහිපයක් අවලංගු කිරීමට සිදුව ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී විජය අමරතුංග මහතා පවසයි.

Related posts

හිටපු පාසල් ක්‍රිකට් විනිසුරුවරයෙකුගේ මළසිරුර දින තුනකට පසු හමු වෙයි

Admin

බදුගම හැර කලුතර දිස්ත්‍රික්කයේ අගුලු අරී

colombotoday

කැකිරාවේ සුරා සැල් හයකට සීල්

colombotoday

ක්‍රිඩා අමාත්‍යංශ ලේකම් ජනාධිපති කාර්යාලයට කැඳවයි

Admin

රණවිරුවන් යුද අධිකරණයට ගෙනයන්න හදන වන්දිභට්ටයිනි මෙය කියවනු !

colombotoday

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සතියේ..

Admin