Colombo Today Local News

රාජිත, චම්පික, අර්ජුනගේ පැමිණිල්ලෙන් ඇවන්ගාඩ් නිශ්ශංක හිර ගෙදරට ???

senadhipathiඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක් සත්හඩ පුවත්පතේ සහ Colombotoday.com වෙබ් අඩවියේ පලවීම පිලිබදව රාජිත සේනාරත්න , චම්පික රණවක සහ අර්ජුන රණතුංග යන ඇමතිවරු පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් කරන ලදී.

ඒ අනුව නිශ්ශංක සේනාධිපති මහතා සහ අදාල සම්මුක සාකච්චාව සිදුකල සත්හඩ මාධ්‍යවේදියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා කැදවනු ලැබූ අතර අදාල අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත ඇමති රාජිත සේනාරත්න මහතා බලපෑම් සිදුකල බවටද මාධ්‍ය වාර්තා පලවී තුබුණි.

මෙසේ සිදුවීම් පෙළගැසෙන අතරතුර colombotoday.com අපට පසුගිය 17වන දින නිශ්ශංක සේනාධිපති මහතා දුරකථන ඔස්සේ සම්බන්ධ කර ගැනීමට හැකියාව ලැබුණු අතර අප විසින් අසන ලද ” නිශ්ශන්කට හිරේ යන්න වේවිද?” යන ප්‍රශ්නයට ඔහු පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි…

Related posts

අනුරගේ මවට ආශිර්වාද පතන්න සෝභිත හිමි අනුරපුරයට වඩිති

Admin

අද කොවිඩ් එන්නත් ලබා දෙන ස්ථාන

colombotoday

කළුතර මහාධිකරණයෙන් 08 දෙනෙකුට මරණ දඬුවම නියම කෙරේ…

Admin

“මේ වෙලාවේ ලන්ඩනයේ ජනතාව සමග මමත් සිටිනවා“ – ත්‍රස්ත ප්‍රහාරය ගැන ජනපති ශෝක වෙයි

colombotoday

දිස්ත්‍රික්ක 5ක මැතිවරණ පෙරහුරු වැඩසටහන් කිහිපයක් අද

colombotoday

අයවැය ප්‍රකාශය : ත්‍රෛලෝක විජය පත්‍ර නිෂ්පාදනයෙන් ආර්ථිකය ගොඩ දාන්න යෝජනාවක්. දේශගුණය වෙනස්වීම පිළිබඳ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක්

Admin