Colombo Today Local News

“රණවිරුවන් 6500කගේ පවුල්වල වගකීම රාජිත බාරගත යුතුයි…” – ඇවන්ගාඩ් සභාපති

nisshanka senadipathiඇවන්ගාඩ් සමාගමේ සේවය කරන රණවිරු පවුල් 6500ක ගෘහ මූලිකයන්ගේ රැකියාවන් පිළිබඳ වගකීම රාජිත සේනාරත්න අමාත්‍යවරයා භාරගත යුතු බව ඇවන්ගාඩ් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා පවසා ඇත.

සමාගමේ සේවය කරන විශ්‍රාමික රණවිරුවන් 6500කගේ පවුල්වල අනාගතය අඳුරේ හෙළන තීරණයකට එළැඹුණහොත් එහි සමස්ත වගකීම පැවරෙන්නේ රාජිත සේනාරත්න අමාත්‍යවරයාට බවද සේනාධිපති මහතා මෙහිදී සඳහන් කළේය.

සේනාධිපති මහතා මෙසේ සඳහන් කළේ ඇවන්ගාඩ් මෙහෙයුම් නාවික හමුදාවට භාරදීමට තීරණය වූ බවට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මාධ්‍යයන්ට කළ සඳහන පිළිබඳව කළ විමසීමේදීය.

Related posts

කටුනායක ප්‍රහාරයෙන් කොටි සාමාජිකයා නිදහස් කෙරේ.. නීතිපති නඩුව ඉල්ලා අස්කරගනී !

colombotoday

පිටකොටුවේ සඟවා තිබූ සීනි කිලෝ 1500 ක් පාරිභෝගික අධිකාරිය බාරයට

colombotoday

ගිවිසුම් කතා බොරු ඉන්ධන මිල පහල දාන්න පුලුවන්

Admin

රේන්දපොළ අඹේවෙල ලෝකාන්තය මාර්ගය නායයයි

Admin

සිරසට එරෙහි දෙරණේ වාරණය යළිත් දීර්ඝ කෙරේ

colombotoday

දරුවන් දෙදෙනෙක් දියේ ගිලී මරුට

colombotoday