Colombo Today Local News

මෙතෙක් නිල නිවාස, වාහන බාර නොදුන් ගිය රජයේ ඇමතිලාට නීතිමය පියවර !

නිල නිවාස හා නිල වාහන මෙතෙක් භාර නොදුන් පසුගිය රජයේ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් ඔවුන් වෙත ලිඛිතව දැනුම්දීමට පියවර ගත් බව එහි ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

හිටපු අමාත්‍යවරුන් විසින් තමන් භාවිත කළ නිල නිවාස හා නිල වාහන මෙතෙක් භාර නොදීමෙන් නව රජයේ අමාත්‍යවරුන්ට නිල නිවාස ලබාදීමට නොහැකි වී ඇති බව සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

Related posts

ජනපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

Admin

එන මැතිවරණයට ඉල්ලන්නැයි ජනතාව මට කියනවා..- අනුෂා දමයන්ති

colombotoday

ජනපති ඕස්ට්‍රේලියාවට

Admin

කෝවිල් බිමක පල්ලි හදපු හැටි ඇමති කටින්ම – විශේෂ හෙළිදරවුවක් 12 උදේ 9.30ට

colombotoday

“දේශපාලන බලයට, අල්ලසට පොලිසිය යටවූ කාලය ඉවරයි“ – පොලිස්පති

colombotoday

පාසල් ළමුන් ඉලක්කකර මාවෝ මත්ද්‍රව්‍ය ජාවාරම් කල අයෙක් අල්ලයි

Admin