මිහින්තලේ ප්රාදේශීය සභාවේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රීවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මිහින්තලේ ප්රදේශයේදී තරුණයන් පිරිසකට පහරදීම සම්බන්ධයෙන් සැකපිට ඔහු අත්අඩංගුවටගත් ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ ක්රියාත්මකයි.