Covid 19

මිනුවන්ගොඩ – පෑලියගොඩ කොරෝනා පොකුර 7000 ට කිට්ටු කරයි

මිනුවන්ගොඩ ඇගලුම්හල ආශ්‍රිත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (31)දින පෙරවරුව වනවිට 6946 ක් බව කෝවිඩ්-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එයින් 1041 දෙනෙකු එම ඇගලුම්හලේ සේවකයන් වන අතර ඉතිරි 5905 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයන් වන බවද එම මධ්‍යස්ථානය පවසයි.

Related posts

සන්තුෂ්ට කොරෝනා වෛරය අසාදනය වෙයි

colombotoday

අද කොවිඩ් ආසාදිතයින් 679ක්

colombotoday

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරියටත් කොවිඩ්

colombotoday

පෝලන්ත ජාතිකයින් 04ක් කොරෝනා රෝග ලක්ෂණ හේතුවෙන් අයි.ඩී.එච්. රෝහලට !

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1804 දක්වා ඉහලට

colombotoday

කොළඹින් ගිය පිරිසක් ගාල්ලේදී කොවිඩ් එන්නත් විදගෙන

colombotoday