Covid 19

සන්තුෂ්ට කොරෝනා වෛරය අසාදනය වෙයි

මෙරට ජනප්‍රිය ගායකයකු වන සන්තුෂ් වීරමන් මහතාටද මේවන විට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇත.

ඔහු මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලකට අනුබද්ධිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටින බවද පැවසේ.

මෙරට ගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන බී ඇන් එස් හී ප්‍රධාන සාමාජිකයෙකු වන සන්තුෂ් වීරමන් මහතා සංගීත අධ්‍යක්ෂවරයෙක් මෙන්ම ගීත තනු නිර්මාණකරුවෙක් ලෙසද කටයුතු කරයි.

මීට පෙරද බී ඇන් එස් සංගීත කණ්ඩායමේ සාමාජික භාතිය ජයකොඩි මහතාට ද කොරෝනා වයිරසය ආසාදන විණි.

Related posts

දිවුලපිටිය-රාගම අවුරුදු උත්සව දෙකකට ගිය 28කට කොවිඩ්

colombotoday

STF නිලධාරීන් දස දෙනෙක්ට කොවිඩ්

colombotoday

පල්ලියෙන් නෑ කිවුවට “කොරොනා ආසාදිතයෙක් රතු පල්ලියේ දේව මෙහෙයට සහභාගී වෙලා” – ආරක්ෂක ලේකම් තහවුරු කරයි

colombotoday

තහවුරු කල තවත් කොවිඩ් මරණ 66ක්

colombotoday

මල්වානේ කොරෝනා මෘතදේහය ඥාතීන් එපාලු

colombotoday

ඉතාලියේ දිනක් තුළ කොරෝනා මරණ 368ක් !

colombotoday