Covid 19

අද කොවිඩ් ආසාදිතයින් 679ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 166 දෙනෙකු අද (13) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 679ක් දක්වා ඉහළගොස් තිබේ.

කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 528,414කි.

Related posts

ඊයේ තහවුරු කල කොවිඩ් මරණ 16ක්

colombotoday

එල්.පී.එල්. තරගාවලියට පැමිණි ක්‍රීඩකයන් තිදෙනකුට කොවිඩ්. | පෞද්ගලික රෝහලක් රහසේ ප්‍රතිකාර ලබා දීලා.

colombotoday

තවත් ආසාදිතයින් 211ක් හඳුනා ගනී

colombotoday

පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයේ දරුවන් තිදෙනෙකුට කොරෝනා

colombotoday

නයනතාරාටත් කොවිඩ් පොසිටිව්

colombotoday

කොරෝනා ආසාදිතයින් ගණන 1717 දක්වා ඉහලට

colombotoday