Covid 19

අද කොවිඩ් ආසාදිතයින් 679ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 166 දෙනෙකු අද (13) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 679ක් දක්වා ඉහළගොස් තිබේ.

කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 528,414කි.

Related posts

තවත් කොවිඩ් මරණ 17ක්

colombotoday

හැටන් දික්ඔය මුලික රෝහලේ 15 ක් නිරෝධායනයට.

colombotoday

ඇමෙරිකානුවෙන් නිපදවූ කොරෝනා එන්නත සාර්ථකව අත්හදා බලයි

colombotoday

තවත් කොවිඩ් ආසාදිතයින් 15ක්

Admin

තවත් කොවිඩ් ආසාදිතයින් 2,735ක්

colombotoday

ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ සේවකයින් 10කට කොරෝනා

colombotoday