Colombo Today Local News

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොරෝනා ඇරඹී ඇත්තේ මීට සති දෙකකට කලින් – වෛද්‍ය සුදත් සමරවීර

ඉකුත් සැප්තැම්බර්ව 20 වනදාට පෙර සිටම මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල ආශ්‍රිතව කොරෝනා වෛරසය පැවති බවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන වසංගත විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කරයි.

මේ වනවිට පැවැත්වෙන් මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ පරීක්ෂණ වලට අනුව ඉකුත් සැප්.20 වනදා හෝ ඊට සති දෙකකට පමණ පෙර සිට මෙය කම්හල ආශ්‍රිතව ව්‍යාප්ත වන්නට ඇති බවයි.

අප මීට පෙර වාර්තා කළේ මිනුවන්ගොඩ ඇගලුම් කම්හල ආශ්‍රිත කොරෝනා පොකුරේ පළමුවෙන් හදුනාගත් දිවුලපිටියේ පදිංචි කාන්තාව එම පොකුරේ පළමු ආසාදිතයා නොවන බවට හදුනාගෙන ඇති බවයි.

Related posts

කොටි කොඩි, ලාංඡන නෑ… නීතියේ කනෙන් රිංගා මෙවර අමුතු විදිහකට මහවිරු සමරපු හැටි !

colombotoday

වර්චුසා ‌මෘදුකාංග ඉංජිනේරුවා පාස්කු ඉරිදා ප්‍රහාරයේ තාක්ෂණික මොළකරුවෙක්

colombotoday

අලුත් කැබිනට් එකේ ඉන්නේ පිරිසිදු ඇමතිලා.. හොරු කවුරුත්ම නෑ…

colombotoday

නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු කඩිනමින් අරඹනවා

colombotoday

ත්‍රස්තවාදයට මුදල් ලබාදීම: ජර්මානු රජය විසින් අන්සාර් ඉන්ටර්නැෂනල් තහනම් කරයි. | ශ්‍රී ලංකාව සමගත් සබඳතා.

colombotoday

බෙල්ලන්විල නාහිමියන් අපවත්වූයේ හෘදයාබාධයකින්.. ඇතෙකු පහරදුන් කතාව වැරදියි…

colombotoday