Colombo Today Local News

මාතරින් වැඩිම ඡන්ද ගත් බුද්ධිකට නොදෙන තැන සාගලට දෙන රහස…

එජාප නායක රනිල් වික්‍රමසිංහ සුදුස්සාට සුදුසු තැන නොදෙන නායකයෙක් බව හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

ඊට හොදම උදාහරණය බුද්ධික පතිරණ මහතා බවත්. දෙවරක්ම මාතර දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්ද ලබාගත් ඔහු නොසලකාහැර තිබියදී, ඔහුටත් වඩා අඩු ඡන්ද ලබාගත්, එක් වතාවකදී පැරදී ගෙදර ගිය සාගල රත්නායක මහතාට ඉහළ තනතුරු ලබා දී ඇති බවත් හෙතෙම සදහන් කරයි.

රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට සමීපව සිටින පිරිට පමණක්, සියළු සැප සම්පත්, තනතුරු, ඇමති ධුර ලබා දෙමින් අසාධාරණ ලෙස පක්ෂය මෙහෙයවමින් සිටින බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටී.

[fbvideo link=”https://www.facebook.com/Buddhikapathirana.mp/videos/10156236839964901/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

පූජිත අනිවාර්ය නිවාඩු යවයි… වැඩ බලන පොලිස්පති ලෙස චන්දන වික්‍රමරත්න පත් කරයි

colombotoday

කුකුළු මස් මිල තීරණයටත් කමිටුවක් පත් කරයි

colombotoday

මහනාහිමි තීරණය නොතැකේ.. ව්‍යවස්ථා මණ්ඩලයෙන් විමල් ගියාට ඒකාබද්ධය නොයයි !

colombotoday

දෙමටගොඩ වෙඩිතැබීමට අදාළ CCTV දර්ශණ නිකුත්වෙයි (VIDEO)

colombotoday

ජනපති කියන සුන්දර ලොව බිහි වන තෙක් ජනතාව බඩගින්නෙද?

Admin

ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක්

Admin