Colombo Today Local News

මහේස්ත්‍රාත්ට ඕල්මොරෝන්දන් – බාහු කියයි. නිතිය බල්ලට – සාගල මැදිහත්වෙයි

sagala-bahuදෙමළුන්ටයි හම්බයන්ටයි රට බෙදලා දෙනවා තෝ කියලා සනොරා හෝටලේ ඉද්දි හේමචන්ද්‍ර කියලා කෙනෙක් මට ගැහුවා යනුවෙන් කොටි හිතවාදී වික්‍රමබාහු නොහොත් කොටිබාහු පවසනවා.

එලෙස පහරදුන් පුද්ගලයාට රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප ලබාදී නඩුව සමත මණ්ඩලයට යොමු කලේ මහේස්ත්‍රාත් වරයාට ඕල්මොරෝන්දන් මොලයක් තිබෙන නිසා බව පවසන වික්‍රමබාහු මේ පිලිබදව නිතිය හා සාමය පිළිබද ඇමති සාගල රත්නායක මහතාට පැවසීමෙන් අනතුරුව නියෝජ්‍ය පොලිස්පති වික්‍රමසිංහ නැමැත්තෙකුට පරීක්ෂණ බාරදුන් බව සදහන් කර සිටියා.

මෙම පැමිණිල්ලේ පරීක්ෂණ සදහා ආරක්ෂක ලේකම්වරයාද මැදිහත්වූ බවද වික්‍රමබාහු වැඩිදුරටත් සදහන් කර සිටියා.

Related posts

පොලිස් නිලධාරීන්ටත් කෑම දීමනාවක්

colombotoday

මම මහා පරාක්‍රමබාහු වගේ මට ඡන්දය දෙන්න

Admin

බර වාහන බලපත්‍ර ඇති රියැදුරන්ට බ්‍රිතාන්‍යයේ වීසා

colombotoday

“එජාප නායකත්වය අයිති හාමුලාට,කබා අදින අයට විතරක් නෙවෙයි” – සජිත්

colombotoday

සජිත් පැරදුනේ රනිල් නිසා

Admin

කටුපොල් වගාව නතර කිරිමට කැබිනට් අනුමැතිය !

colombotoday