Colombo Today Local News

මහාධිකරණ විනිසුරු එස්. අබේරත්න මහත්මිය අභියාචනාධිකරණ විනිසුරු තනතුරකට

අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මියගේ විශ්‍රාම යාම මත පුරප්පාඩු වූ අභියාචනාධිකරණ විනිසුරු ධුරය සඳහා මහාධිකරණ විනිසුරු එම්. ඩී. එස්. අබේරත්න මහත්මියගේ නාමයෝජනාව අද (12දා)  දින රැස් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාඒකමතිකව අනුමත කළේය.

ඇයගේ නම ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ව්‍යවස්ථාදායක සභාවට නිර්දේශ කරනු ලැබූවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(1) සහ 41ඇ (1) ව්‍යවස්ථාවන්හි විධිවිධාන අනුවය.

Related posts

මුලතිව්හිදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

colombotoday

කොම්පඤ්ඤ වීදිය ගුවන් පාලම අද සිට විවෘත වේ

Admin

සංචාරක වීසා මත ගෘහ සේවිකාවන් අද සිට රට යැවීම තහනම්

Admin

“හෙට කොළඹදී බෝම්බයක් පිපුරුවොත්, ඒකත් මේ ආණ්ඩුවට සාමාන්‍ය දෙයක්” – අක්මීමන දයාරතන හිමි

colombotoday

ඒකාබද්ධයෙන් තවත් කිහිපදෙනෙක් මෛත්‍රී පිලට ! – ගම්මන්පිල හෙළිකරයි

colombotoday

ප්‍රාඩෝ මගඩිය ගැන අනුර මූණටම කියයි… රවී ගල් ගැහෙයි!

colombotoday