මහා සංඝරත්නය ඇතුළු අති විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ‘දැයම එක රොදකට – සිව් හෙළේ මහා සමුළුව“ මහනුවර බෝගම්බර පිටියේදී මේ වන විට ආරම්භ වී තිබේ.
සිව් දෙසින් පැමිණ ත්රෛිනිකායික මහා සංඝ රත්නය, සිංහල මෙන්ම විවිධ ජනකොටස් නියෝජනය කරමින් විශාල පිරිසක් මේ වන විට සමුළුවට සහභාගී වි සිටි. වැදි නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන්ද මේ වන විට සමුළුවට පැමිණ සිටී.
සමුළුවේ සජීවී විකාශය පහතින්.