Colombo Today Local News

මලික්ටත් ගුටි…

පාර්ලිමේන්තුවේ අද ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයේදී මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සුළු තුවාල ලබා තිබෙන බවට වාර්තා වනවා.

හිටපු ඇමති මලික් සමරවික්‍රම මහතාටද සුළු තුවාල සිදුවී ඇති අතර, යම් කිසි දියරයකින් පහරදීම නිසා හිටපු අමාත්‍ය ගාමිනී ජයවික්‍රම පෙරේරා මහතාගේ ඇස්වලටද හානි වී ඇති බව සදහන් වනවා.

Related posts

‘සාකච්ඡාවට ඉඩ ලැබිලා.. දැන් ප්‍රජාතන්ත්‍රවාදය බිහි වෙලා’ – එස් බී

colombotoday

රටටම කිරි ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා…

colombotoday

“මේ හැම ප්‍රශ්නයකටම මුල ජාතියට නායකයෙක් නොමැතිවීමයි” – ඥාණසාර හිමි

colombotoday

TNL ලොක්කාගේ දියණිය ඉෂිනි වික්‍රමසිංහ මංගලගේ පෞද්ගලික ලේකම් දූරයට

colombotoday

කුකුල් මස් මිල සහල් මිල අඩුකරන්න බැරිද?

Admin

හරක් කටා වෙනුවෙන් ඉදිරිපත්වීමට එරෙහිව සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

Admin