Colombo Today Local News

මමත් සිංහලේ තමයි – ඇමති හරීන්ට අම්මා තාත්තා මතක්වී කියයි

පසුගියදා ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී සිදුකල ප්‍රකාශයකට සමාජය තුල දැඩි විරෝදතාවයක් ගොඩ නැගීමට සමත්වුණා.. එම ප්‍රකාශය මගින් කියවුනේ “සිංහලේ කිවුවොත් දානවා ඇතුලේ” යන්නයි.

මේ අතරතුර “සිංහ පුතුන්” නම් Facebook පෙජයක් තුල තම අදහස් Comment මගින් දැක්වූ හරීන් ප්‍රනාන්දු මහතා තමා සිංහලයකු බවත් තමන්ගේ මව මොරටුවේ සහ පියා වත්තල බවත් ප්‍රකාශ කර තිබුනා. ජාතිකත්වය පිලිබදව කතා කිරීම වැරදි නොවන බවත් ප්‍රකාශ කර ඇති අමාත්‍යවරයා කවුරුන් හෝ සිරගත කිරීමට තමා පොලිසිය නොවන බවත් ප්‍රකාශ කර තිබුනා.

harin1

 

 

 

 

 

 

 

 

 

 

 

 

harin2

 

 

 

 

 

 

 

harin3

Related posts

බැසිල් යටතේ තිබූ විෂය පථයන් කිහිපයක් අගමැති යටතට

colombotoday

මාධ්‍ය ප්‍රධානී හමුව හදිසියේ අවලංගුයි..

colombotoday

ආණ්ඩුවේ කොන්ද පණ නැති, නෝන්ජල් ප්‍රතිපත්තිය නිසා රටම අරාජික වෙලා – මරික්කාර්

colombotoday

ඉතිහාසය ඇලජික් ‘අලුත් පරපුරේ’ කුවිචාරකයන්ට ජැක්සන්ගෙන් කණ පැළෙන්න උත්තර !

colombotoday

මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්

Admin

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක්

Admin