Colombo Today Local News

මන්ත්‍රී ජොන්ස්ටන් නිදොස්කොට නිදහස්…

සතොස ආයතනයේ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පැවැත්වූ නඩු විභාගයේ තීන්දුව ලබාදුන් කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනා අද (17දා) නිදොස් කොට නිදහස් කෙරිණ.

සතොස ආයතනයේ රුපියල් මිලියන 37ක මුදලක් සාවද්‍ය පරිහණය කළ බව පවසමින් එවකට හිටපු වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සතොස සභාපති හා අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයාට එරෙහිව මෙම නඩුව දිනපති විභාගයට ගැණුනි.

Related posts

මහනුවර ඔරලෝසු කණුව “ඉස්මයිල් ටවර්“ ලෙස නම් කරයි !

colombotoday

කොරෝනා ආසාදනය වු දෙදෙනා ඇසුරු කළ 65 ක් හදුනාගැනේ !

colombotoday

මුලතිව් ධීවරයින්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්

colombotoday

දංකොටුව පොලීසියට පුපුරන ද්‍රව්‍ය රැගෙනවිත් ප්‍රහාරයක් එල්ල කිරීමට පිරිසක් සැරසෙන බවට 119 අංකයට ඇමතු කතක් රිමාන්ඩ්

colombotoday

හූල්ගේ චුට්ටි අඩුපාඩුවක් අල්ලන් චප්ප කරන එක හොද නෑ

colombotoday

ලන්ඩන් කොටි රැළ ඉදිරියේ දේශයේ අභිමානය පෙන්වූ අභිත නිලධාරියා.. (Video)

colombotoday