Colombo Today Local News

මධූෂ් සමග අත්අඩංගුවට පත් ඉම්රාන්ගේ අනියම් බිරියට කොටහේන්දී වෙඩි තබයි..

යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් විසින් කොළඹ කොටහේන මැල්වත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක සිටි කාන්තාවකට එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එම කාන්තාව තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ 39 හැවිරිදි හෙරොයින් ජාවාරමේ නිරත “කුඩු චුටි” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලබන ආශා ෆාරි නම් කාන්තාවක් බවයි පොලිසිය සඳහන් කරන්නේ.මෙම කාන්තාව ඉකුත්දා ඩුබායි හිදී අත්අඩංගුවට පත්වූ පාතාල කල්ලි නායකයෙක් වන කංජිපානි ඉම්රාන් ගේ අනියම් බිරිඳ ලෙස හඳුනාගෙන තිබෙනවා.

කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශිකාවක් සඳහන් කාන්තාවගේ මුහුණට සහ පපු ප්‍රදේශයට වෙඩි වැදී ඇති බවයි.

Related posts

පියල් නිශාන්ත කලකිරෙයි

Admin

කොවිඩ් 19 මළ සිරුරු අන්තරාකාරී අපද්‍රව්‍යයක් | පරිසර පනත ප්‍රකාරව විනාශ නොකලොත් නඩු | පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය කියයි

colombotoday

සහරාන් සමඟ කිසිදු සබඳතාවක් නැතැයි කියන හකීම් මුස්ලිම් ගෙවල්වල අවශ්‍යතාවයකටවත් “පිහියක්” නැතිලු

colombotoday

ජනාධිපති වූ පසු අමාත්‍යංශ සියල්ලම මගේ යටතට ගන්නවා

Admin

JVP බෝඩ් ලෑල්ල ගහගෙන බදු නොගෙවා මගහරින්නේ කොහොමද – දිලිත් කුරුණෑගලදී අනුරගෙන් අසයි

colombotoday

ජුනි 2ට පෙර නව පාර්ලිමේන්තුව රැස් නොවුණොත් ව්‍යවස්ථා අර්බුදයක්

colombotoday