Colombo Today Local News

මද්‍රසා අධ්‍යාපන අමාත්‍යංශය යටතට ගන්නවා. ඇමති අකිල විරාජ් පාර්ලිමේන්තුවේදී කියයි.

මද්‍රසා පාසල් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පවරා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය සමග සාකච්ඡා සිදු කරන බව අමාත්‍යවරයා කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ නව පාසල් ලියාපදිංචිය සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්ය.

Related posts

“සැමට උපාධියක්” – ඉගැන්වීම සම්පූර්ණයෙන්ම නොමිලේ.

colombotoday

LTTE අංක තහඩුවක්.. T56 ගිනි අවියක්, පතොරම් තොගයක් පූනානි කැලැවෙන් මතුවෙයි

colombotoday

මාලිමා ලයිස්තුවල පවුල් පාලනේ පිරිලා

Admin

පුද්ගලයින් තිදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

Admin

අද මෙරට පාලකයා සහ ඔහු වටා සිටින අන්තවාදී පිරිස ලංකාව ලෝකයන් ඉවත් කරනවා- දයාන් ජයතිලක

colombotoday

ශ්‍රී ලංකාවට වඩාත් අභියෝගාත්මක කාල පරිච්චේදය ‘අතළඟ’.. සංචරණ සීමා දැඩිසේ පනවන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලයි

colombotoday