World

බ්‍රසීලයේ කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් බ්‍රසීලයේ සිදුවූ මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

මේ වන විට එරට මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 100,543 දෙනෙකු බව වාර්තා වේ.

ඒ අනුව අමෙරිකාව හැරුණු විට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් ලක්ෂයක් ඉක්මවා ගිය දෙවන රට බවට බ්‍රසීලය පත්ව ඇත.

Related posts

ජර්මනිය ඉස්ලාම් විරෝධයෙන් ඇවිලෙයි – ව්‍යාපාරික ස්ථානවලටත් පහර දෙයි

colombotoday

කොකේන් ජාවාරම්කළ හොන්ඩුරාස් ජනාධිපති.

colombotoday

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත ලොක්කාගේ පුතාත් මරුට

colombotoday

ISIS සාමාජිකයින් කාන්තාවන් 5000 ක් ලිංගික වහලියන් කරගන – අවුරුදු 12 ගැහැණු ළමයෙක් සමුහ දුෂණයට

colombotoday

කොරෝනාවෙන් වැඩියෙන්ම බැට කෑ ඇමරිකාවේ දරුණු ගැටුම්. ප‍්‍රධාන නගර තිහකට ඇඳිරිනීතිය. සිය ගණන් අත්අඩංගුවේ

colombotoday

චීනයෙන් “හැන්ටා” නැමති තවත් වෛරසයක්. පළමු මරණය අද වාර්තා වේ.

colombotoday