Colombo Today Local News

පොහොට්ටු රැස්වීමේදී නිමල් සිරිපාලට හූ කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මහියංගනයේදී සංවිධානය කර තිබූ රැස්වීමක දී හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට හූ තබා ඇති බව වාර්තා වෙයි.

මෙම ජන හමුව පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

බදුල්ල දිස්ත්‍රික්කයේ සියලු අපේක්ෂකයන්ගේ නම් සහ අංක සිහිපත් කිරීමේ දී නිමල් සිරිපාල මහතාගේ අංකය සහ නම කියන විට රැස්වීමේ පිරිසක් හූ තැබූ බවත් සඳහන් වෙයි.

පසුව මහින්ද රාජපක්ෂ මහතා මැදිහත්වී පිරිස සන්සුන් කර ඇත.

Related posts

කතක් දුෂණය කර මරා දා දේපළ කොල්ලකෑ ඝාතනයෙක් අල්ලයි

Admin

සජිත්ගේ ගෝලයෝ කොටියෙක් මරා දත් ගලවයි.. යහපාලන අවකෙළි තව ඉවසනු බෑ, වනජීවී ලොක්කා ගෙදර යයි

colombotoday

පොහොර ආනයනය තාවකාලිකව අත්හිටුවයි

colombotoday

මෙහෙකාර තරුණියක් දුෂණය කිරීම – බදියුදීන්ගේ මස්සිනාට අධිකරණයෙන් ඇප

colombotoday

යසාරා මජිරාත් FCID අත්අඩංගුවට පත්වෙන ලකුණු

colombotoday

රාජාංගණයේ සද්ධාරතන හිමි යළිත් රිමාන්ඩ්

Admin