Colombo Today Local News

නුවරඑළියෙන් බෝම්බ පිපිරවීමට ගන්නා ඩෙටිනේටර් තොගයක් හමුවෙයි

නුවරඑළිය හාවාඑලිය ප්‍රදේශයේ මහින්ද මාවතේ බොක්කුවක් මත තිබි ඩෙටිනේටර් 198 හමු වු බව නුවරඑලිය පොලීසිය පවසයි

නුවරඑලිය හාවාඑලිය ප්‍රදේශයේ ඇළ මාර්ගයක් ඇසල බොක්කුවක් මත සැක සහිත පාර්සලයක් තිබෙන බවට නුවරඑලිය පොලිසිය වෙත ලද තොරතුරක් මත යුධ හමුදාව සහ පොලිසිය එක් ව අද (25) උදැසන 10.30 ට පමණ සිදු කල සොදිසි මෙහෙයුමකදි සැකසහිත පාර්සලය ආරක්ෂිතව රැගෙන පරික්ෂා කර බැලිමේදි එහි තුල මෙම ඩෙටිනේටර් තොගය තිබු බවයි නුවරඑලිය පොලිසියේ නිලධාරියෙකු පැවසුවේ.

නුවරඑළිය ප්‍රදේශයේ සොදිසි  මෙහෙයුම් සිදු කරන බැවින් කිසියම් අයෙකු විසින් මෙම ඩෙටිනේටර් තොගය ඇළ මාර්ගය වෙත ගෙනවිත් දමන්නට ඇති බව පොලිසිය වැඩිදුටත් සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑලිය පොලිසිය සහ යුධ හමුදාව වෙන් වෙන්ව පරික්ෂණ පවත්වයි.

Related posts

IECD බලපත්‍ර සඳහා Online ඔස්සේ ගාස්තු ගෙවීමට අවස්ථාව

colombotoday

ආපන ආපනශාලාවක වෙඩි තැබීමක් – හිමිකරු මරුට

Admin

පළාත් පාලන අයතන 23ක නිල කාලය අදින් අවසන්

colombotoday

ඡන්ද ලක්ෂ 30ක් අවලංගුයි?

Admin

උතුර දකුණ යා කරන්න ජාතික මහා ක්‍රීඩා උළෙලත් අරන් දයාසිරි කිලිනොච්චි යයි

colombotoday

දෙවියන් යදින්න පල්ලි ගිය හොරොව්පතාන මවුලවි ඇතුළු 18 දෙනෙක්ට පොලිස් ඇප

colombotoday