Colombo Today Local News

නව සන්ධානයකට ශ්‍රීලනිප-පොහොට්ටු නිල සාකච්ඡා ඇරඹෙයි…

නව සන්ධානයක් ඇති කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පළමු නිල සාකච්ඡාව විපක්ෂ නායක කාර්යාලයේදී අද පැවැත්වෙයි.

මෙම සාකච්ඡාව සඳහා දෙපාර්ශවයෙන් නියෝජිතයින් තිදෙනෙකු බැගින් සහභාගී වන අතර මීට පෙර මුලික වටයේ සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්විණි.

Related posts

මරණ දඩුවම ලැබූ 60 දෙනෙකුට ජනපති සමාව !!

colombotoday

දුම්රියේ ගැටී පුද්ගලයෙකු මිය යයි

Admin

කොටින්ට සහය දුන් වයිකෝට චෙන්නායි අධිකරණයෙන් වසරක සිරදඬුවමක්

colombotoday

ඕස්ට්‍රියා රජය බුර්ඛාව තහනම් කරයි..

colombotoday

මෙරට ජාතික උරුමයන් නම් කිරීමට විද්වත් කමිටුවක්.

colombotoday

ආණ්ඩුවේ ලොක්කෙක් හාල් නැවක් ගිලී.. කෝටි 370 හාල් තොගය අතුරුදන් !

colombotoday