World

නව වසර උදාවේදී ඩුබායි ගිනි ගනී

ලොව උසම ගොඩනැගිල්ල වන ඩුබායි හි බර්ජ් කලීෆා ගොඩනැගිල්ල අසල පිහිටි සුපිරි හෝටලයක දරුණු ගින්නක් හට ගෙන තිබෙනවා.

ගින්න හට ගැනුනේ ඩුබායි හි නව වසරේ සැමරුම් ආරම්භ වීමට ආසන්නයේ තිබියදීයි. ගින්න හටගත් හෝටලය මහල් 63කින් යුක්තයි. ගින්න හටගෙන ඇත්තේ හෝටලයේ විසිවැනි මහලේ බවයි විදෙස් මාධ්‍යයන්හි දැක්වෙන්නේ.

ඒ වන විට නව වසරේ උදාව සැමරීම සඳහා අතිවිශාල පිරිසක් ඩුබායි නුවරට රැස්ව සිටියා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. නවතම විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගින්න පාලනය කර ඇති බවයි.

Related posts

තම රටට වෙනත් රටක සිට කොවිඩ් වෛරසය පැමිණ ඇතැයි චීනයෙන් චෝදනා

colombotoday

IHU නමින් තවත් කොවිඩ් ප්‍රභේදයක්. විකෘතිතා 46ක්

colombotoday

මවු කිරිවලිනුත් ප්ලාස්ටික් විෂ හමුවෙයි.

colombotoday

සූකීගේ නිලධාරියකු හමුදා අත්අඩංගුවේ සිටියදී මිය යයි

colombotoday

රෝගියෙකුගේ වැරදි කකුල කපා වෙන්කළ වෛද්‍යවරියෙකුට දඩ

colombotoday

පෘථිවියට ඈතින් භ්‍රමණය වන හඳුනා නොගත් ආකාශ වස්තුවක්

colombotoday